පාලි ත්‍රිපිටකය, අත්ත කතා, පාලි සිංහල ශබ්දකෝෂය ඇතුළු තවත් බෞද්ධ පොත්පත් විශාල ප්‍රමාණයක් අන්තර්ගත කළ ටැබ් පරිගණක අතිපූජ්‍ය මහා සංඝරත්නය 5000ක් ස්වාමීන්වහන්සේලා වෙත පූජා කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(04) පස්වරුවේ සුගදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.
ලබුනෝරුව ආරණ්‍ය සේනාසනයේ අනුශාසක අති පූජ්‍ය මාන්කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේගේ මැදිහත්වීමෙන් මෙලෙස ස්වාමීන් වහන්සේලා සඳහා බෞද්ධ ග්රන්ථ අන්තර්ගත කළ ටැබ් පරිඝණක යන්ත්‍ර පූජා කිරීමට තීරණය කෙරිණි.
මේ අවස්ථවට අතිපූජ්‍ය මහා සංඝරත්නය ඇතුළු ප්‍රභූන් රැසක් සහභාගී විය.