අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩි. එම්.එල්.බණ්ඩාරනායක මහතා හා රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය ඒකකය විවෘත කෙරිණ.
එහි දී අම්පාර මාධ්‍ය ඒකකය සඳහා අවශ්‍ය තාක්ෂණ උපකරණ රැසක් ද රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් විසින් පරිත්‍යාග කළේ ය.
මේ අවස්ථාවට සහකාර ප්රවෘත්ති අධ්යක්ෂ තිලකරත්න ලියනපටබැඳි මහතා ද එක්විය.