මෙය ඉතාමත් අවසනාවන්ත තත්ත්වයක් බව කී අමාත්‍යවරයා,මේ සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවධානය යොමු කළ යුතු බව සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා ද ප්‍රකාශයක් කළ යුතු බව ද අමාත්‍යවරයා කීය. මේ සම්බන්ධයෙන් පැවැති රජයේ කැබිනට් මණ්ඩලය වගකිව යුතු බවද කී අමාත්‍යවරයා, මේ නිසා තම වරප්‍රසාද උල්ලංඝණය වී තිබෙන බවත් හෙට පොලීසියට පැමිණිලි කරන බවත් අමාත්‍යවරයා පැවසීය.