පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    මැද පෙරදිග නොසන්සුන්කාරී තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ අවධානය

    ජනවාරි 07, 2020

    ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකයකු ඝාතනය වීමත් සමග, මැද පෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවන බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

    මෙම අවස්ථාවේ දී උපරිම සංයමයකින් යුතුව කටයුතු කරන ලෙසත්, කලාපයේ ස්ථායීතාවයට එල්ල වී ඇති මෙම තර්ජනය අවම කිරීම සඳහා ඵලදායි සංවාදයක් තුළින් සාමය හා සුරක්ෂිතතාවය පවත්වාගෙන යන ලෙසත් ශ්‍රී ලංකාව සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව මේ සම්බන්ධයෙන් එම අමාත්‍යාංශය නිකුත් කොට ඇති නිවේදනයක දැක්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya