රාජකාරියේ නියුතු යුධ හමුදා නිලධාරීගේ පවුලේ සාමාජිකයන්ගේ සුබසාධනය තුළින් ජීවන තත්වය ඉහළ නැංවිමේ පරමාර්ථය පෙරදැරිව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.
මුල්‍යාධාර ලබා දීමේ උත්සවය නෙලුම් පොකුණ රඟහල් පරිශ්‍රයේදී යුධ හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානවයෙන් පැවැත්විණි.
(ඡායාරූප:- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)