අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ " සෞභාග්‍යයේ දැක්ම " ජාතික ප්‍රතිපත්තිය යටතේ හැදෙන රටක් - වැඩෙන රටක් ජාතික රුක්රෝපණ ව්‍යාපෘතිය වෙනුවෙන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක විය.
මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂක දයාශ්‍රි තිසේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැළ 4000 ක් බෙදාදීමේ වැඩසටහන ඊයේ (07 ) දින මහවැලි කේන්ද්‍ර පරිශ්‍රයේදී සිදුකෙරිණ.
(ඡායාරූප:- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)