පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි- 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික් කසාද පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා- 1975 අංක 01 දරන වත්කම් හා වගකීම් ප්‍රකාශ කිරීමේ නීතිය සංශෝධනය කිරීම පිණිස වූ පනත් කෙටුම්පත
1907 අංක 19 දරන විවාහ ( සාමාන්‍ය ) ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය- විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත
ශ්‍රී ලංකාවේ විවාහවීමේ අවම වයස හඳුන්වාදීම සඳහා වූ පනත් කෙටුම්පත
සිවිල් නඩු විධාන සංග්‍රහය (627 වන වගන්තිය ) සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පතකි.