ජනවාරි 09 – 10 දෙදින ඉන්දියාවේ ගත කරන කාලය තුළ ඒ මහතා ඉන්දීය විදේශ ඇමති එස්.ජයශංකර්, නිපුණතා සංවර්ධන ව්‍යවසාය ඇමති ආචාර්ය මහේන්ද්රනාත් පාන්ඩේ, කම්කරු හා රැකී රක්ෂා ඇමති සන්තෝෂ් කුමාර් ගන්ග්වාර් යන මහත්වරු හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ සබඳතා අමාත්‍යංශය පවසයි.