මේ අනුව ආචාර්ය නලින් ද සිල්වා මහතා මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන්ද, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන්ද, නෝර්වේ/ ශ්‍රී ලංකා තානාපති වශයෙන් ඒ.එල්.ඒ. අසීස් මහතාද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් මල්රාජ් ද සිල්වා මහතාද පත් කොට ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියයි.