බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදු වී වසර 2,608 ක් සපිරෙන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේ දී (ජනවාරි 10 දින) මහියංගන රජමහා විහාරස්ථානයේ පූජා භුමියෙහි මෙම මහා පුන්‍යකර්මය සිදු කෙරේ
ලක්දිව උසම බුද්ධ ප්‍රතිමාවහන්සේගේ ගර්භ නිධානෝත්සවය අග්‍රාමාත්‍ය සහ බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.