පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට

    ජනවාරි 09, 2020

    මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හෙවත් FCID නීතිමය ආයතනයක් නොවන හෙයින් මේ වන විට එහි විමර්ශන කටයුතු සිදු නොවන බව විදුලි බල රාජ්‍ය ඇමති හා රජයේ මාධ්‍ය ප්‍රකාශක මහින්දාන්නද අලුත්ගමගේ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ අදහස් දැක්වුයේ ඊයේ (08) ලංකා විදුලි බල අමාත්‍යාංශයේ දි පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්ය.

    එහි සිදු කළ සියලු විමර්ශන කටයතු මේ වනවිට අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇතැයි ඇමතිවරයා පැවසු අතර පොලිසිය,අල්ලස් කොමිසම හා අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව යන නීතිමය ආයතන තිබෙන හෙයින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හෙවත් FCID නීතිමය ආයතනයක් නොවන බව මහින්දාන්නද අලුත්ගමගේ මහතා කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya