මේ දිනවල ගල්ෆ් කලාපය තුළ මතුව ඇති යුද වාතාවරණය හේතුවෙන් මෙරට ඉන්ධන සම්බන්ධයෙන් ගැටළුවක් පැන නඟින්නේ දැයි මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය
මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයත් සමඟ සාකච්ඡාවක් සිදු වෙමින් පවතින බව සඳහන් කළ ඇමතිවරයා,මෙය කළමණාකරණය කිරිමේ හැකියාව රජය රජයට හැකි බව ද පැවසීය.