එහිදී රාජ්‍ය අමාත්‍යවරයා විසින් ටෙලි සිනමා ගම්මානයේ වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් සොයාබැලීමට කටයුතු කළේ ය.
මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා ද එක්විය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (9) රන්මිහිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.