මාධ්‍යවේදියෙකු නැඟු පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පැවසූවේ,19 වන සංශෝධන හරහා ලෝකු සැකයක් මතු වන බවත්,මේ සැකය දුරු කිරිම විශාල අභියෝගයක් බවත් පැවසිය.එම අභියෝගය ජය ගැනීම ආරම්භ කළ හැකිකේ අධිකරණය තුළින් ම පමණක් බව කීය.
එසේම වර්තමානයේ අපි සුළුතර ආණ්ඩුවක් නිසා එම අභියෝගය ජයගැනීමට ජනතාව නිවැරදි තින්දුවක් ලබා දේවී යන බලාපොරොත්තුව තමාට ඇතැයි කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා තවදුරටත් සඳහන් කළේය.