ඒ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙනි. ශ්රී ලංකා අමරපුර මහා නිකායේ සිරිසුමන විහාර පාර්ශවයේ මහා නායක ආචාර්ය කොළොන්නාවේ සිරි සුමංගල මහා නායක මාහිමියන් විසින් ධර්ම දේශනය පවත්වන ලදී.
"පය ලන්නට මිරිවැඩි සඟලක් නොව ඇවිදින්නට පාදයක්" යන තේමාව යටතේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ක්රියාත්මක වන "ජීවය" වැඩ සටහනේ හයවන අදියර ලෙස කෘතිම පාද ද බෙදා දීමේ අවස්ථාවට අග්රාමාත්යවරයා සහභාගී විය.