කොළඹ තර්ස්ටන් විද්‍යාලයට වසර 70ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
තර්ස්ටන් විද්‍යාලයට වසර 70ක් සැපිරීම නිමිත්තෙන් සංවිධානය කරතිබූ උත්සවයට පැමිණි අග්‍රාමාත්‍යවරයා, ආදි සිසුන් විසින් පිළිගනු ලැබූ අතර හැත්තෑ වසරක් තර්ස්ටන් දරුවන්ට සෙවන සඳන විසල් නුගරුක මෙන්, අනාගත දරුවන්ට සෙවන සදනු සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් නා පැළයක් සිටුවීමද මෙහිදී සිදුවිය.