එහි ජාතික උත්සවය මාතලේ/නුගගොල්ල ධර්මප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වීමට නියමිතය. 2020 වසර වෙනුවෙන් රජයේ සියලු පාසල් සහ පිරිවෙන් සිසුන් වෙත නිල ඇඳුම් තිළිණපත් බෙදාහැරීමේ කටයුතු ද මේ වනවිට අවසන් කර තිබේ.