2020 දි ශ්‍රී ලංකා හදබිම අධිකාරිය සිය සංවර්ධන සැලැස්ම තිරසාර පාරිසරික සංරක්ෂණයට අනුකුලව සිදු කිරිමට සැලැසුම කර ඇති බව සභාපකතිවරයා වැඩි දුරටත් පවසයි.මෙහිදි විශේෂයෙන් ම මධ්‍යම කඳුකරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල සිදු වන පාංශු හායනය සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය ගෙන තිබේ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල 40ක වැඩසටහන සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 150 ක් බවත් මේ සඳහා සහභාගීකරගැනීමට අපේක්ෂිත ගොවීන් සංඛාව 15,000ක් බවත් ශ්‍රි ලංකා හදබිම අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.