මීට අදාළ පත්වීම් ලිපිය අමාත්‍ය මණ්ඩල ලේකම් එස් අමරසේකර මහතා විසින් නාලක කලුවැව මහතා වෙත ලබාදීම 2020.01.13 වැනිදින අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.
නාලක කලුවැව මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු (i) පන්තියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ ද වසර 10ක පමණ කාලයක් විවිධ තනතුරු දරා ඇති අත්දැකීම් සහිත නිලධාරියෙකි.