මේ අවස්ථවට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධ්න මහතා ද එක්විය
පිලිප් ගුණවර්ධන ගුණානුස්මරණ සංගමය විසින් සම්පාදනය කළ "පිලිප් ගුණවර්ධන පාර්ලිමේන්තු කතා එකතුව 1960 - 1964” නම් ග්‍රන්ථය (13) දින අරලිය ගහ මන්දිරයේදී පිලිප් ගුණවර්ධන ගුණානුස්මරණ සංගමයේ සභාපති ගීතාංජන ගුණවර්ධන මහතා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනමන ලදි.
මේ අවස්ථවට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධ්න මහතා ද එක්විය