සතා සීපාවට ගහට කොළට ආදරය කරන ශ්‍රී ලංකාවක් අපි ගොඩනගමු!යැයි අග්‍රාමාත්‍යවරය සිය නිල ෆේස් බුක් පිටුවේ සටහනක් තබා තිබේ.
ශ්‍රී ලංකාවේ සිදුවන සත්ව හිංසනයන් පිළිකුලෙන් යුතුව හෙළාදකින අතර මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නිකවැරටිය ප්‍රදේශයේ සිදුවූ සුනඛයකු ඝාතනය කරන වීඩියෝව අග්‍රාමාත්‍යවරයා වෙත ද ලැබී තිබේ.. එය දුටු සැනින් අදාළ බලධාරීන් වෙත නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග ලබා දී තිබේ.
සතා සීපාවට ගහට කොළට ආදරය කරන ශ්‍රී ලංකාවක් අපි ගොඩනගමු!යැයි අග්‍රාමාත්‍යවරය සිය නිල ෆේස් බුක් පිටුවේ සටහනක් තබා තිබේ.