රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (15) විදුලිබල අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දීය.
ජාතික ගීය දෙමළ බසින් ගායනා කළ යුතුයි වැනි බොරු ගැටලු නොව උතුරේ ජනතාවට ඇති සැබෑ ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීම රජයට අවශ්‍ය බව ද ඇමතිවරයා පැවසීය.
එසේම වතුකර ජනතාවගේ හා උතුරේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරිම තම රජයේ මුලික අරමුණ බව ද ඇමතිවරයා වැඩිදුරටත් කීය.