පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    තෛයිපොංගල් සැමරීමට අගමැති එක්වෙයි

    ජනවාරි 16, 2020

    මෝදර ශ්‍රී වෙන්කටේෂ්වරන් මහා විෂ්ණු දේවාලයේදී හින්දු බැතිමතුන් සමඟ තෛයිපොංගල් උත්සවය සැමරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (15)එක් විය.

    ශ්‍රී විෂ්ණු දෙවිදුන් අභියස ප්‍රධාන ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව සෞම්‍ය වාසුදේවන් මාදවන් පූජකතුමා විසින් විශේෂ ආශිර්වාද පූජාවක්ද පැවැත්විය. සශ්‍රීකත්වය ළඟා කරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදීත්වය දැක්වීමක් ලෙස දෙමළ හිංදු බැතිමතුන් තෛයිපොංගල් උත්සවය මහත් හරසරින් යුතුව සමරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya