මහවැලි ‘බී’ කලාපයේ ජනපදිකයන් අතර ඇති මහවැලිය සම්බන්ධ ගැටළු ජංගම සේවයක් ලෙස ක්‍රියාත්මක වී කඩිනම් ව විසඳා දීම මෙම පළාත් දිනය පැවැත්වීමේ අරමුණ වී තිබේ.
එහි දී මහවැලි ජනතාවගේ ගැටළු රැසක් එම අවස්ථාවේ දී ම විසඳීමට හැකි වූ අතර එලෙස එම අවස්ථාවේ දී විසදීමට නොහැකි වූ ගැටළු මාස දෙකක් ඇතුළත විසඳා දීමට කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා අදාළ නිළධාරින්ට උපදෙස් දී ඇත.