කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ, පසුගිය බදාදා පැවති කැබිනට් මන්ත්‍රී හමුවේ දි ඊට එකගතාවය පල වූ බවයි.
කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් රජය ලබා දෙන රුපියල් මිලියන 300 කට නොඅඩු ණය සහන පැකේජය සංචාරක කේෂත්‍රය ආශ්‍රිත ව්‍යපාරිකයන්ටද ලබා දීමට රජය තීරණය කරයි.