ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලැබී තිබේ. එම කාර්ය සාධන බළකායේ නිලධාරීන් සඳහා අදාළ පත්වීම් ප්‍රදානය පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
දැනුමෙන් පිරිපුන් පුරවැසියන් සහිත සමාජයක් ස්ථාපිත කිරීම උදෙසා සියලු පාර්ශවකරුවන් සහ ආයතන සමග සම්බන්ධීකරණයෙන් යෝග්‍ය වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය
තාක්ෂණික ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ සැපයීම සඳහා අධ්‍යාපන කාර්ය සාධන බලකායක් පිහිටුවීමට ජනාධිපතිතුමන්ගේ නිර්දේශයට අනුව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා
විසින් පියවර ගෙන ඇත.
ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලැබී තිබේ. එම කාර්ය සාධන බළකායේ නිලධාරීන් සඳහා අදාළ පත්වීම් ප්‍රදානය පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.