පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    චීනයේ වුහාන් නගරයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරස රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම

    ජනවාරි 19, 2020

    චීනයේ වුහාන් නගරයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරස රෝගය නිසා විදේශ ගමන් බිමන් සඳහා සීමාවක් පැනවීම අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත. වර්තමාන තත්ත්වය අනුව ශ්‍රී ලාංකිකයින් ද තම ගමන් බිමන් සීමා කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගී.

    ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ මෙම රෝග තත්ත්වය පිළිබඳ ව දැඩි අවධානයෙන් පසු වන අතර එම රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් ලංකාවට පැමිණෙන්නේ දැයි හඳුනා ගැනීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිහිටි සෞඛ්‍ය ඒකකය දැනුවත් කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කර ඇත.

    ch vai

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya