රත්නපුර රෝහල,කලවාන රෝහල,අයගම රෝහල,කිරිඇල්ල රෝහල අමාත්‍යවරියගේ නිරීක්ෂණයට ලක්වෙයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල්වල සංවර්ධන අවශ්‍යතාවයන් සහ පහසුකම් සොයා බැලීමේ නිරික්ෂණ චාරිකාවක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය අද (19) සහභාගී වෙයි.
රත්නපුර රෝහල,කලවාන රෝහල,අයගම රෝහල,කිරිඇල්ල රෝහල අමාත්‍යවරියගේ නිරීක්ෂණයට ලක්වෙයි.