මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න, ප්‍රාදේශීය දේශපාලන නායකයන්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් පෙරේරා
මහතා ඇතුළු නිළධාරින් රැසක් එක්විය.
මහවැලිය සම්බන්ධ ගැටළු සාකච්ඡා කොට ජනතාවට ඒ සදහා විසදුම් ලබා දීමට ද රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එහි දී කටයුතු කළේය.