එම සෙල්ලිපිය විශේෂයෙන් විදේශීය සංචාරකයන්ට මෙම විහාරස්ථානය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා ඉදිකරන ලද්දකි. අමරන්තෙ බය් හෝටලයේ පාලනාධිකාරිය විසින් මෙම සෙල්ලිපිය ඉදිකිරීම සඳහා දායකත්වය ලබා දීම ද විශේෂත්වයකි. මේ අතර විහාරස්ථානය සඳහා කුච්චවේලි ප්‍රාදේශීය සභාව විසින් ලබාදුන් විදුලි පහන් ප්‍රධානය කිරීම ද ආණ්ඩුකාරවරිය අතින් සිදුවූවාය