නව රජය පිහිටුවා මාස දෙකක් ඉක්ම යන අවස්ථාවේ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් හමුවීමට ලැබීම සතුටක් බවද එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් නැගූ ප්‍රශ්නවලට සාකච්ඡාවට එක් වූ අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරු පිළිතුරු දුන්නේය.