එහි දී මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම ප්‍රධාන ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම නව දෙමහල් ගොඩනැගිල්ල නවීන පහසුකම්වලින් සමන්විත පරිපාලන,මෙන් ම පුස්තකාලයකින්ද සමන්විත වෙයි.
හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යලයේ නව වන සංවත්සරය සමරීමේ උත්සවය උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදනය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධනත්වයෙන් ඊයේ (20) හෝමාගම මහින්ද රාජපක්ෂ විද්ඨ්‍යාලයේ දී පැවැත්විණි.