පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    දියර කිරි නිෂ්පාදය ඉහළ නැංවීමට අවධානය

    ජනවාරි 21, 2020

    රටට අවශ්‍ය දියර කිරි නිෂ්පාදය ප්‍රමාණවත් නොවන බවත් ඉදිරියේ දී අවශ්‍ය දියර කිරි නිෂ්පාදනය ක්‍රම ක්‍රමයෙන් වැඩි කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසයි.

     

    අමාත්‍යවරිය අද (21) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මතු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

    මේ සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශ සමඟ සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරිය කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya