රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
මේ වනවිට ලබා දී තිබෙන බදු සහනයේ වාසියද මෙයට ලබාදෙන බව අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී වාචික ප්‍රශ්නයක් යොමු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂ විතාන මහතා ගුරු සහායකයින් බඳව ගැනීම සම්බන්ධයෙන් පැනයක් යොමු කළේ ය.
ඊට පිළිතුරු ලබාදුන් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ,ගුරු සහායකයින් බඳවා ගැනීමට වැඩපිළිවෙල සකස් කරමින් පවතින් බවත් එය විනිවිදභාවයෙන් සිදු කරන බවත් සඳහන් කළේ ය.