ප්‍රංශ හා බෙල්ජියමේ ජනමාධ්‍යවේදීන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීම නිමිත්තෙන් අද (21) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක ට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
ගුවන් සේවා හා සංචාරක ව්‍යාපාරය එකම අමාත්‍යාංශයක් යටතට පවරා ගැනිම තුළින් මෙම කර්මාන්තයේ ප්‍රබෝධයක් ඇති වි ඇති බව ද පැවසූ අමාත්‍යවරයා,
මේ වසරේ ජනවාරි 18 -20යන දෙදින සංචාරකය සඳහා දිවයිනට පැමිණි ප්‍රංශ හා බෙල්ජියම් ජනමාධ්‍යවේදීන් පිරිස ශ්‍රි ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානවල සංචාරකය නිරත වී තිබේ.
මේ අවස්ථාවට සහභාගි වු ප්‍රංශ තානාපති මිචෙල් සැලූනා (Michel Salaun)මහතා පැවසුවේ,මෙම මාධ්‍යවේදීන්ගේ සංචාරය නිසා දිර්ඝ කාලයක් තිස්සේ පැවති යුරෝපය හා ශ්‍රි ලංකික සබඳතාවයන් වඩාත් ප්‍රබල තත්ත්වයකට පත් පත් වූ ඵලදායිතාවයට පත් වූ අවස්ථාවක් බවයි.
මේ අවස්ථාවට සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති කුමාරි ප්‍රනාන්දු මහත්මිය ඇතුළු දෙස් විදෙස් පිරිසක් සහභාගී වුහ.