මෙහි දී ලංකාවේ රාජ්‍ය ආයතනයක් සතු ව පවතින උසස් තාක්ෂණයෙන් යුතු, ඵලදායිතාවයෙන් ඉහළ කොත්මලේ පටක රෝපණ විද්‍යාගාරය නිරීක්ෂණයට ලක් කිරීම ද සිදු කෙරිණි. නිරීක්ෂණ චාරිකාවෙන් පසු, කොත්මලේ පරිසර හා වන සංරක්ෂණ අංශයේ සේවක මහත්ම මහත්මීන් සමග සුහද සාකච්ඡාවකට ද රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යතුමන් එක් විය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න, ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය ඇතුළු මහවැලි අධිකාරියේ නිළධාරීහු රැසක් එක් ව සිටියහ.