මේ අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ සහ මහපොළ භාරකාර අරමුදලේ නිලධරීහු පිරිසක් ද එක් වූහ
මහපොළ භාරකාර අරමුදල සඳහා වූ වෙබ් අඩවිය නිල වශයෙන් අන්තර්ජාලයට මුදා හැරීම අද (22) තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ , උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මේ අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ සහ මහපොළ භාරකාර අරමුදලේ නිලධරීහු පිරිසක් ද එක් වූහ