පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුව නැවත රැස්වීම ලබන පෙබරවාරි 05 වනදා

    ජනවාරි 25, 2020

    පාර්ලිමේන්තුව, ලබන පෙබරවාරි 05 වනදා සිට 07 වනදා දක්වා නැවත රැස්වීමට කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් (24) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය විය.

    ඒ අනුව පාර්ලිමේන්තුව ලබන පෙබරවාරි 05වනදා පස්වරු 1.00 සිට රාත්‍රී 7.30 දක්වාත්, පෙබරවාරි 06 වනදා පෙරවරු 10.30 සිට රාත්‍රී 7.30 දක්වාත්, පෙබරවාරි 07 වනදා පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වාත් රැස්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya