එළඹෙන පෙබරවාරි 28 වන දිනට යෙදෙන මහවැලි ජන්ම දිනයේ දී “පුනර්ජන්ම මහවැලි” වැඩසටහන් යටතේ මහවැලියට අලුත් ජන්මයක් ලබා දීම සඳහා වැඩකටයුතු රැසක් සළසා තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ චමල් රාජපක්ෂ අමාත්‍යතුමාගේ මඟ පෙන්වීම මත මෙම නව වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිළධාරීන් එක් වූ අතර ජනපදිකයින්ට ඇති මහවැලිය සම්බන්ධ ගැටළු සාකච්ඡා කොට ඊට විසඳුම් ලබා දීම ද රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබිය.