පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    කාන්තාවන් තිදෙනාට කොරෝනා ආසාදනයක් නෑ- වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

    ජනවාරි 26, 2020

    ''කොරෝනා'' වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන චීන ජාතික කාන්තාවන් තිදෙනෙක් හා ශ්‍රී ලාංකික කාන්තාවක් තුළ මෙම වෛරසය ආසාදනය වී නොමැති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයෙ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර රජයේ නිල පුවත් අඩවියට ප්‍රකාශ කළේය.

    රජයේ නිලපුවත් වෙබ් අඩවිය සිදු කළ විමසුමක දි අදහස් දැක් වු ඒ මහතා ප්‍රකාශ කළේ, පසුගිය 23 වන දා අංගොඩ රෝහලට ඇතුළත් කළ මෙම පිරිසගේ රුධිර සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කෙරිණි.

    කෙසේ වුවද මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදු කෙරෙන බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදරටත් සදහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya