මේ අවස්ථාවට රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය දුන්කලහේනේ රතනරංසි හිමියන් ප්‍රධාන, හිටපු කැබිනට් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල, හිටපු නියෝජ්‍ය අමාත්‍ය රියල් අද්මිරාල් සරත් වීරසේකර, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන අයි.ඩී.සිසිර කුමාර, ආනන්ද රූපසිංහ මහතා ඇතුළු ප්‍රදේශවාසීහූ රැසක් එක්වූහ.
ඡායාරූප- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව- ඡායාරූප අංශය