මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook

    නාරාහේන්පිට මුද්දර සුරක්ෂිතාගාරය නිරීක්ෂණයට

    ජනවාරි 30, 2020

    නාරාහේන්පිට මුද්දර සුරක්ෂිතාගාරයේ නිරීක්ෂණය කිරීමට ඊයේ (29) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහභාගී විය.

    මෙයට තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර හා තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරුන්ද සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya