මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 හි ම මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වීමට නියමිත අතර පළමු අදියර යටතේ මාතර දිස්ත්‍රික්කයේ
ප්‍රාදේශිය ලේකම්වරුන් හා සමාජ ඒකාබද්ධතා නිලධාරීන් දැනුවත් කිරීම සිදු කෙරේ. මාතර දිස්ත්‍රික් සිවිල් සමාජ සම්මේලනය, සවිය සංවිධානය හා ග්ලෝබල් කොමියුනිටීස් සංවිධානය මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වයි.
DMU/Matara