මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook

    72 වන නිදහස් සමරු උළෙල වෙනුවෙන් කොළඹ විශේෂ රථවාහන සැළැස්මක්

    ජනවාරි 30, 2020

    72 වන නිදහස් දින සැමරුම් උත්සවය අභිමානවත් ලෙස 2020 පෙබරවාරි 04 වන දින නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

    ඒ අනුව, නිදහස් උත්සව දිනයේ දී සහ පෙරහුරු පැවැත්වෙන දිනයන් හි දී මාර්ග වසා තැබීම හා ගමනාගමන කටයුතු සිමා කිරීම සඳහා විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පවතී විශේෂ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

    එම රථවාහන සැළැස්ම සම්බන්ධ පොලිස් මුලස්ථානයේ නිවේදනය මෙසේයි;

    tra1

     

     

    tra5

     

     

     

    tra6

    tra7

     

    tra8

     

    tra9

     

     

    traf10

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya