පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රි ලංකා යුද්ධ හමුදාව වෙත ආධුනික සෙබළුන් බඳවා ගැනේ

    ජනවාරි 31, 2020

    ශ්‍රි ලංකා යුද්ධ හමුදා නිත්‍යා බළසේනාව වෙත වෘත්තීය සහ වෘත්තීය නොවන ආධුනික සෙබළ සෙබළියන් බඳවා ගැනේ. ඒ සඳහා සම්මුඛ පරික්ෂණ 2020 ජනවාරි 01 සිට දින සිට 2020 දෙසැම්බර් 31 දින දක්වා දිපව්‍යාප්ත ව පැවැත් වන බව ශ්‍රීලංකා යුද්ධ හමුදා මුලස්ථානය නිවේදනය කරයි.

    වයස අවුරුදු 18 -26 අතර ශ්‍රි ලංකික පුරවැසියන් ගෙන දැන් අයදුම්පත් කැඳවේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya