මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    72 නිදහස් සමරුඋළෙලට සමගාමී ව පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය

    පෙබරවාරි 03, 2020

    72 නිදහස් සමරු උළෙලට සමගාමී ව පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය ඊයේ (2) දින කොළඹ, නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්පැවැත්විණ.

    මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය  ජනක බණ්ඩාර තෙන්නකෝන් හා රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය  ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වුහ.

     

    (ඡායාරූප - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya