72 වන නිදහස් දින සැමරුම පැවැත්වෙන හෙට (4) දින දිවයිනපුරා පිහිටි මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන සහ මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දන්වා සිටියි.
72 වන නිදහස් දින සැමරුම - දිවයින පුරා පිහිටි මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබීමට උපදෙස්