මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook

    අභිමානවත් 72 වන නිදහස් දිනය සැමරීමට නාවික හමුදාවෙන් සංදර්ශන රැසක්

    පෙබරවාරි 03, 2020

    සුරක්ෂිත දේශයක් සෞභාග්‍යමත් රටක් තේමා කර ගනිමින් 72වැනි නිදහස් සමරු උළෙල හෙට(04) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අභිමානවත්ව පැවත්වීමට සියලු විධි විධාන යොදා ඇත.

    ජාතික දින උළෙලට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවද රටවැට බැඳි රන්වැට නමින් සංදර්ශණ මාලාවක් ගාලු මුවදොර පිටිය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. සංදර්ශණ මාලාව හෙට(04) පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya