මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    72 වන නිදහස් දින සැමරුම - දිවයින පුරා පිහිටි මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබීමට උපදෙස්

    පෙබරවාරි 04, 2020

    72 වන නිදහස් දින සැමරුම - දිවයින පුරා පිහිටි මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබීමට උපදෙස්

     

    72 වන නිදහස් දින සැමරුම පැවැත්වෙන  අද (4) දින දිවයිනපුරා පිහිටි මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන සහ මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දන්වා සිටියි

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya