රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතාගේ සුරතින් පැල රෝපණය සිදු කෙරිණි. “සුරක්ෂිත දේශයක් - සෞභාග්‍යමත් රටක්” තේමාව යථාර්තයක් කිරීම සඳහා අහාර, ඖෂධ යන දේශීය ශාක අවශ්‍යතාවය සැපිරීම සඳහා සුරැකි පරිසරයක සුවැති, හිතැති අනාගතයකට නව පියවරක් තැබීම සඳහා අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙලට දායක වීම අරමුණු කරගමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද දින මෙම රුක් රෝපණ වැඩසටහනට දායක විය.
මේ අවස්ථවට දෙපාර්තමේන්තුවේ නිලධාරිහු ද එක්ව සිටියහ.